මෘදුකාංග

1.  Free voice, Video calls ගන්න ඔයාලත් ආස ද?

         එහෙනම් මෙන්න නියම ගැජට් එකක්. මේකෙ නම "Tango". මේකෙන් ඔයාලට 3G, 4G, වගේ ම WiFi භාවිතා කරල උනත් Free කෝල් ගන්න පුළුවන්. කොහොමද වැඩේ නියමයි නේද? මේක Install කරල ඔයාගෙ යාළුවන්ගෙ නම්බර්ස් මේකට add කරන්න. හැබැයි එයාලත් මේ සොෆ්ට්වෙයාර් එක Install කරල තියෙන්න ඕනෙ.

මේ රූප ටිකත් බලල ම ඉන්නකෝ...








පහළ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මේ ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් ක්ලික් කරාම පොඩි වින්ඩෝව් එකක් ඒවි. ඒකෙන් ඔයා කැමති survey එකක් සම්පූර්ණ කරන්න. ඔයාගෙ ෆෝන් නම්බර් එක ටයිප් කරල send කරන්න. ඊට පස්සෙ ඔයාගෙ ෆෝන් එකෙන් 22 ටයිප් කරල 31230 ට SMS කරන්න විතරයි තියෙන්නෙ. ඊට පස්සෙ ඩවුන්ලෝඩ් වෙනවා.

ලින්ක් එක ක්ලික් කරලා තත්පර 5 ක් ඉඳලා Skip Ad ක්ලික් කරන්න.


2. සිංහල ටයිප් කරන්න අමාරුද? මෙන්න විසඳුම

            මේකත් සුපිරි ගැජට් එකක්. මේකෙන් ඔයාලට ලේසියෙන් ම සිංහල ටයිප් කරන්න පුළුවන්. ඔයාල SMS ටයිප් කරන්නෙ, අන්න ඒ විදියට ම මේකෙන් ටයිප් කරන්න. මේක ඉන්ස්ටෝල් කරන්නත් එච්චර අමාරු නෑ.


          මේක ඉන්ස්ටෝල් කරලා Language File දෙකෙන් එකක් select කරල Turn On ක්ලික් කරන්න.
මේකෙන් ඔයාලට Facebook, Gmail, G+, Twitter වගේ ඕනම වෙබ් සයිට් එකක ලේසියෙන් ම සිංහල ටයිප් කරන්න පුළුවන්. හැබැයි මේක වැඩ කරන්න නම් ඔයාලගෙ පරිගණකයේ iskoola pota කියන Font එක ඉන්ස්ටෝල් කරල තියෙන්න ම ඕනෙ. ඔයාල ලඟ ඒක නැත්නම් ඒකත් පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.

ලින්ක් එක ක්ලික් කරලා තත්පර 5 ක් ඉඳලා Skip Ad ක්ලික් කරන්න.


3.  ඔයාලගෙ වැදගත් Folder ආරක්ෂා කරගමු


              ඔයාගෙ Computer එක ගොඩක් අය පාවිච්චි කරනවා නම් ඔයාගෙ වැදගත් Files, Folders එහෙම අනාරක්ෂිතයි නේද? මෙන්න ඒකට විසඳුම. මේ Software එකෙන් ඔයාගෙ පෞද්ගලික Files, Folders වලට Password එකක්  දාල Lock කරන්න පුළුවන්. මේක Install කරන්නත් ලේසියි.


             මේ Software එක Install කරලා ඔයාල කැමති Password එකක් දෙන්න. ඊට පස්සෙ ඔයාට Lock කරන්න ඕන Folder එක තෝරල දීල Lock Button එක ක්ලික් කරන්න. ආපහු මේ software එක open කරද්දි ඔයා කලින් දීපු Password එක දීල Unlock Button ක්ලික් කරන්න.


           මේකෙ තියෙන තව වාසියක් තමයි ඔයාල Folder එකක් Lock කළාට පස්සෙ ඒ Folder එක ඉබේ ම Hide වෙනවා. Unlock කළාට පස්සෙ තමයි ඒ Folder එක පෙන්නන්නෙ. 

පහළින් මේකෙ Setup එක ඩවුන්ලෝඩ් කරගන්න. 1MB විතරයි.

ලින්ක් එක ක්ලික් කරලා තත්පර 5 ක් ඉඳලා Skip Ad ක්ලික් කරන්න.


4.  Torrent Files Download කරන හැටි

          චිත්‍රපට සහ මෘදුකාංග වැනි විශාල ෆයිල්ස් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන හොඳම ක්‍රමය ඒවා ටොරන්ට් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමයි. 


පහල තියෙන ලින්ක් එකෙන් සෙටප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

       

ලින්ක් එක ක්ලික් කරලා තත්පර 5 ක් ඉඳලා Skip Ad ක්ලික් කරන්න.



ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරන හැටි දැනගන්න පහළ Click Here Button එක ක්ලික් කරන්න.



5.  Facebook chat

ගොඩක් අය ෆේස්බුක් යන්නෙ යාළුවොත් එක්ක චැට් කරන්නනෙ. මෙන්න එයාලට ම කියාපු සොෆ්ට්වෙයාර් එකක්. මේක ඉන්ස්ටෝල් කරාම ෆේස්බුක් යන්න ඕනෙ නෑ. කෙලින් ම චැට් කරන්න පුළුවන්. මේකට ඔයාගෙ E-mail, Password දීල sign in උනාම හරි.



මෙතනින් බාගන්නකෝ




No comments:

Post a Comment