*Torrent Setup ලබා ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න*
- Boys Over Flowers
එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. මෙයාලාගේ කණ්ඩායමට කිව්වේ F4 කියලයි.
මේකේ නායකයා තමයි Goo Jun-pyo (Lee Min ho ), එයා තමයි කොරියාවේ ලොකුම ව්‍යාපාරයේ අනාගත හිමිකාරයා. ඒ වගේම මේ පාසලත් අයිති එයාගේ පවුලට. ඒ නිසා කවුරුවත් මෙයාට උඩින් මේ පාසලේ වැඩ කරන්න ගියේ නෑ. එහෙම කරන අයට මේකේ ඉන්න ලැබෙන්නෙත් නෑ.
මේ හතර දෙනා අතරින් එක්කෙනෙක් ටිකක් වෙනස්. එයා සංගීතෙට ලැදි F4 එකේ අය කරන සමහර දේවල් වලට අකමැති සංවේදී හදවතක් තියන කෙනෙක්. නම Yoon Ji-hoo (Kim Hyun ). මේ set එකේ අනිත් දෙන්නා තමයි, So Yi-jung (Kim Bum) සහ Song Woo-bin (Kim Joon ) කියන්නේ. කොහොම වුණත් මේ තුන්දෙනා අතිජාත මිත්‍රයෝ.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
ලින්ක් එක ක්ලික් කරලා තත්පර 5 ක් ඉඳලා Skip Ad ක්ලික් කරන්න.
2. Ragini mms
උදය ජාලා කියන්නේ රාගිනිගේ පෙම්වතා. මිනිහට නළුවෙක් වෙන්න තද උණක් තියෙනවා. ඒත් ඒ හීනේ සැබෑ කරගන්න නම් එක මිනිහෙක් එයාට පොඩි වැඩක් පවරනවා. ඒ තමයි උදය, රාගිනි එක්ක ඉදලා porn video එකක් shoot කරන්න ඕනා. වැඩේ කරේ නැත්තම් උදයගේ chance එක වතුරේ. ඒ නිසාම උදය මේ වැඩේ කරන්නම කියලා රාගිනිත් එක්ක පොඩි ට්‍රිප් එකක් යනවා, town එකෙන් ගොඩක් ඈත පළාතක පට්ට පාළු ගෙදරකට. හැබැයි කියන්න ඕනා, රාගිනි මේ කිසිම දෙයක්වත් උදයගේ යටි අරමුණවත් දන්නේ නැහැ. එයා එන්නේ තමන්ගේ කොල්ලා එක්ක මොනවම හරි fun එකක් ගන්න. ඉතින්… මෙහෙම ඉන්නකොට ඉන්නකොට….. නිකන් අමුතු අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා…. ඉතින් මෙහෙම කිව්වම film එක බලලා වැඩක් නෑනේ නේද?
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
ලින්ක් එක ක්ලික් කරලා තත්පර 5 ක් ඉඳලා Skip Ad ක්ලික් කරන්න.
3. ලෙයින් පිළිවදන් දීම - VIKINGS (Season 2 - Episode 5)
ජර්ල් බෝග් රැග්නගේ පාලන ප්‍රදේශ පැහැර අරන් කියලා ආරංචිය ආවම නැව් හතරක් අරන් ආයෙත් එයාගේ ගම බිම් බලා එනවා. එන අතරමගදී වෙන අනතුරු සහිත බව නිසා එයාගේ කට්ටියගෙන් භාගයකටත් වඩා අහිමිවෙලා ගිහින්. එයාගේ සහෝදරයාගේ සවිය ලැබෙන්නේ මේ වෙලාවේදී තමා. ඒ විතරද තවත් අය එකතුවෙනවා නොව. මතක ඇතිනේ. දැන් ඉතින් රැග්නට සටන්කාමීන් ටික සෑහෙනවා. දැන් ඉතින් කදිම සැලැස්මක් සහිත මාරක ප්‍රහාරයක් තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. දෙවියන් සමග අදහස් හුවමාරු කරගන්න අනාගතය දකින්නා ගිය සුමානේ ජර්ල් බෝග් හැට කිවුවා වගේ අද රාජාලියා ඉගිලෙන්නේ කාගේ ඔලුවට උඩින්ද කියලා බලාගන්න පුළුවන් වෙයි.. රැග්නද? ජර්ල් බෝග්ද?
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
ලින්ක් එක ක්ලික් කරලා තත්පර 5 ක් ඉඳලා Skip Ad ක්ලික් කරන්න.
4. Crocodile 2: Death Swamp (2002) | බිහිසුණු කිඹුලා
ඉතින් කතාව ගැන ටිකක් කියනවනම්… මේක බිහිසුණු කිඹුලෙක් වටා තමයි ගෙතිලා තියෙන්නේ..මියා කියන්නේ ගුවන් සේවිකාවක්,ඇය යන මේ ගුවන් ගමනට කුමක් සිදු වෙයිද? ඇයට දිවි ගලවා ගන්න හැකි වෙයිද ? ඇගේ පෙම්වතා කුමක් කරයිද ? මේවට උත්තර හොයන්න නම් මේක බලන්නම වෙනවා. ඉතින් සබ් එකේ අඩුපාඩු වලට නැවත වතාවක් සමාව ඉල්ලනවා…
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
ලින්ක් එක ක්ලික් කරලා තත්පර 5 ක් ඉඳලා Skip Ad ක්ලික් කරන්න.
5. ශාප ලත් නිවස - The Grudge
මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නෙ ජපානෙ තෝකියෝ වල තියෙන පැරණි ගෙදරකින්. මේ ගෙදර මීට ටික දවසකට කලින් භයානක මිනීමැරුමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි ගැහැනියකුයි, දරුවෙකුයි සාහසික ලෙස ඝාතනය වීම. ඒ මිනීමැරීම සිද්ධ කරන්නෙ දරුවගෙ තාත්තා, ඒ කියන්නෙ අර ගැහැනියගෙ සැමියා. ගැහැනියගෙ බෙල්ල මිරිකලා කඩා දමලා, පොලිතින් කවරෙක ඔතලා ඒ ගෙදරම තියෙන අටුවක් අස්සෙ මේ සැමිය හංගනවා. දරුවව මරන්නෙ නාන තටාකෙ ගිල්ලවලා.
මෙතනදි හොල්මන් කරන්න පටන් ගන්නෙ මේ කියන ගැහැනිය. ඇයට සිද්ධ වුණු අසාධාරණය නිසා, ඇය හැමෝගෙන්ම ඒකට පළි ගන්නවා. ඒ පළි ගැනීම සිද්ධ කරන්නෙ, මේ ගෙදරට යන එන හැමෝවම ඉතා බිහිසුණු ලෙස මරා දාලා. මරණ විදිහ හිතාගන්නවත් බෑ. මිනිස්සු කියන්නෙ මේ ගෙදරට යන හැමෝටම සාපයක් වදිනව කියලා. මේකට දරුණු ලෙසම බිලි වෙන්නෙ, කැරන් (Sarah Michelle Gellar) කියන ගැහැනිය. ඇය පස්සෙන් අර මැරුණු ගැහැනියගෙ ආත්මය එන්න පටන් ගන්නවා. පළවෙනි කොටස අන්තිමේදි, කැරන් මේ සිද්ධිය දැනගෙන, ගෙදර ගිනි තියන්න පටන් ගන්නවා. ඒත් ඒක ඉවර වෙන පාටක් නෑ.
|
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
ලින්ක් එක ක්ලික් කරලා තත්පර 5 ක් ඉඳලා Skip Ad ක්ලික් කරන්න.
No comments:
Post a Comment